අධිකරණ නියෝගයක් ගැන ජනතාවට විශේෂ දැනුම්දීමක්..!
By Sewvandhi
පොලීසිය අධිකරණයෙන්, නම් කරන ලද පුද්ගලයින් 29 දෙනෙකුට සහ ඔවුන් සමග සහභාගී වන වෙනත් තැනැත්තන්ට ඒකරාශී වී නම් කරන ලද මාර්ගවලට ඇතුළුවීම වළක්වන ලෙසට ඉල්ලීමක් කර තිබේ.
ඒ සම්බන්ධයෙන් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය මගින් අධිකරණ ආඥාවක් නිකුත් කර ඇත.
එම සම්පූර්ණ තොරතුරු පහතින්,
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |

