අදත් විශේෂ රථවාහන සැලැස්මක්.

By krishani Feb 03, 2023 02:54 AM GMT
Report

හෙට (04) දින පැවැත්වෙන නිදහස් දිනයට සමඟාමී ව සිදු කරන පෙරහුරු අද දිනයේ සිදු කෙරෙයි.

ඒ හේතුවෙන් අද උදෑසන 5 සිට දහවල් දක්වා පෙරහුරුව සිදු කෙරෙන කාලය තුළ ගාලු මුවදොර හා කොළඹ මාර්ග රැසක විශේෂ රථවාහන සැලැසුමක් ක්‍රියාත්මක බව පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join