දිසාපතිවරයෙකු හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් (VIDEO)

By Sewvandhi Oct 12, 2021 09:44 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ආසන්නයේ සිදු වන ඉඩම් කොල්ලයක් සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය හම්බන්තොට දිසාපතිවරයා හා වන සංරක්ෂණ නිලධාරීන් අතර උණුසුම් තත්ත්වයක් හටගෙන තිබෙනවා.

දිසාපතිවරයා එහි දී නිරීක්ෂණය කළේ, වන භුමියෙන් විශාල ප්‍රමාණයක් විනාශයට පත්කර ඇති අයුරුයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now