පොල් ගෙඩියට වුණ හරියක්.. ලොකු පොලේ වගේම පොඩි පොලයෙත් මිල මෙන්න..
වෙළඳපොලෙහි පොල් මිල ගණන් තවදුරටත් ඉහළ යමින් ඇත.
ඒ අනුව ලොකු ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රු. 250-270 වැනි ඉහල මිලකට අලෙවි වේ.
එමෙන්ම, කුඩා ප්‍රමාණයේ පොල් ගෙඩියක මිල රු.200-240ක වැනි මිලකට අලෙවි වේ.
You May Like This Video👇