ශ්‍රී ලංකා පොලිසියෙන් ජනතාවට නිවේදනයක් - අනතුරු ඇගවීමක් නිකුත් කරයි

Report

පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් ජනතාවගේ මුදල් වංචා කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ඉහළ ගොස් ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව (CID) ප්‍රකාශ කර තිබේ.

සහකාර පොලිස් අධිකාරී (ASP) W.P. ජයනෙත්සිරි මහතා ප්‍රකාශ කළේ, පුද්ගලයෙකුට එරෙහිව පරීක්ෂණයක් පැවැත්වෙන බව පවසමින් සහ දඬුවම ලිහිල් කිරීමට හෝ යම් ආකාරයක සහනයක් ලබා දීමට මුදල් ඉල්ලා සිටීමෙන් සයිබර් අපරාධකරුවන් මෙම වංචා සිදු කරන බවයි.

මුළු රටටම වෛද්‍යවරුන්ගෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් දැනුවත් වී පිළිපදින්න

මුළු රටටම වෛද්‍යවරුන්ගෙන් අති විශේෂ දැනුම්දීමක් - අනිවාර්යෙන් දැනුවත් වී පිළිපදින්න

පසුගිය වසරේ සයිබර් අපරාධවලට අදාළ පැමිණිලි 10,015 ක් ලැබී ඇති අතර ඉන් 3,100 ක් විශේෂයෙන් සයිබර් වංචා සම්බන්ධයෙන් බව ඔහු තවදුරටත් සඳහන් කළේය.

මේ හේතුවෙන් මෙවැනි වංචාකාරයන් පිළිබදව අවදානයෙන් කටයුතු කරන මෙන් පොලිසිය විසීන් මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි

පාසල් සිසුන්ට සුභ ආරංචියක් - තෝරාගත් පාසල් සදහා පමණයි