CID යට ලැබුණු විශේෂ අවසරය..

CID - Sri Lanka Police Sri Lanka
By Sewvandhi Aug 21, 2023 09:24 AM GMT
Sewvandhi

Sewvandhi

Report

හරක් කටාගෙන් ප්‍රකාශ ගන්න CIDයට අවසර සංවිධානාත්මක අපරාධකාරයෙකු වන නඳුන් චින්තක නොහොත් හරක් කටාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් CID විශේෂ විමර්ශන ඒකකයට අවසර ලබා දී තිබෙනවා.

මාකඳුරේ මධුෂ්ගේ ගෝලයන් වන හරක් කටා සහ කුඩු සළිඳු යන දෙදෙනා පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගැනුණා.

ඔවුන් පොලිස් විදෙපාර්තමේන්තුවේ දින 90ක රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රමුඛ පොලිසිය විසින් මොවුන් කර ඇති අපරාධ සහ මත්කුඩු ජාවාරම් ගැන තොරතුරු හෙළි කර ගැනීමට නියමිතයි. 

ReeCha