ඇමරිකාව ඉන්දියාවට මෙහෙම බදු ගහන එක වැරදියි - ඉන්දියාව වෙනුවෙන් චීනය පෙරට

Report

චීනය විසින් අමෙරිකාවේ ජනපති ට්‍රම්ප් ඉන්දියාවට පැනවූ තීරු බදු වලට විරෝධය පළ කර ඇත. අමෙරිකාව තීරුබදු වෙළඳ ආයුධයක් ලෙස භාවිතා කරන බවට චීනය චෝදනා කරයි.

"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී

"මෙහෙමයි පුතාලා දෙන්නා පාස්කු ප්‍රහාරයට සම්බන්ධයි හැබැයි තාත්තා සම්බන්ධ නෑ"මොහොමඩ් ඒබ්‍රහිම් ගැන හොද කියන මන්ත්‍රී සමන්මලී

මේ ආකාරයෙන් ඉන්දියාවේ චීන තානාපති ෂූ ෆෙයිහොන්ග් (Xu Feihong) ඇමෙරිකාවේ ක්‍රියාකලාපය විවේචනය කළ අතර ඇමෙරිකාව ඉන්දියාවට පැනවූ සියයට 50ක තීරුබදු කිසිසේත් සාධාරණ නොවන බව ද පවසා ඇත.

ජපන් ආක්‍රමණයට සහ ලෝක ෆැසිස්ට් විරෝධී යුද්ධයට එරෙහි චීන මහජන ප්‍රතිරෝධයේ යුද්ධයේ ජයග්‍රහණයේ 80 වැනි සංවත්සරය සැමරීමේ සම්මන්ත්‍රණයකදී ෂු මහතා පවසා සිටියේ මේ ආකාරයෙන් බදු පැනවීම අසාධාරණ බවත් ඇමෙරිකාව නිදහස් වෙළඳාම මගින් දිගු කලක් ප්‍රතිලාභ ලබා ඇති බවත් චීනය එය දැඩි ලෙස හෙලා දකින බවත්ය.

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

සම්පත් මනම්පේරි බුද්ධි අංශෙත් ඉදලා මන්ත්‍රී කෙනෙක්වත් මැරුව කියලා සැකයි එහෙව් කෙනෙක් තමා පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ

ඉන්දියාවේ චීන තානාපති (Xu Feihong) ෂූ ෆෙයිහොන්ග් මහතා පැවසුවේ චීනය සහ ඉන්දියාව සංවර්ධනයට ප්‍රමුඛත්වය දිය යුතු අතර අන්‍යෝන්‍ය සහයෝගය සහ සාර්ථකත්වය පෝෂණය කළ යුතු බවත් එමගින් ඉන්දු - චීන සබඳතා සබදතාවය වැඩි දියුණු කල යුතු බවත්ය.  

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්

නාමල් රාජපක්‍ෂ උත්තර දෙනකොට හොඳට බලන්නකෝ සූම් කරලා මූණේ දාඩිය දාලා ඇස්වල බය පේනවා - නාමල්