මෙවර මහමැතිවරණයේ ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක..

By Piyumika Oct 09, 2024 06:39 AM GMT
Report

ලංකා කම්කරු කොංග්‍රසය දෙකඩ වන තත්ත්වයක් උදා වී ඇති බව වාර්තා වනවා.

එම පක්ෂ වාර්තා සඳහන් කරන්නේ මහමැතිවරණයේ නාමයෝජනා සම්බන්ධයෙන් පැන නැඟි ඇති ගැටළුකාරි තත්ත්වය මත මෙවැනි දෙඩක වීමක් සිදුව ඇති බවයි.

ලොකු කුඩා කව්රුත් ආස ‘විනී ද පූ’ ට කරලා තියන නරක වැඩේ..(VIDEO)

ලොකු කුඩා කව්රුත් ආස ‘විනී ද පූ’ ට කරලා තියන නරක වැඩේ..(VIDEO)

කෙසේ වෙතත් ලංකා කම්කරු කොංග්‍රස් පක්ෂයේ උප සභාපති භාරත් අරූල් සාමි පක්ෂයෙන් ඉවත් වී ඇති අතර ඔහු සිය ධුරයෙන් ඉවත් වන බව දන්වන ලිපියක් එම පක්ෂයේ මහලේකම්වරයා වෙත භාර දී තිබෙනවා.

භාරත් අරූල් සාමි මහනුවර දිස්ත්‍රික්කයෙන් සමගි ජනබලවේගය පක්ෂයෙන් තරඟ කිරීමට නියමිතයි.