අද සිට සිමෙන්ති කොට්ටයක මිල අහස උසට යයි.. අලුත් මිල මෙන්න..

By Aruna Apr 26, 2022 12:44 AM GMT
Report

 දේශීය සහ ආනයනික සිමෙන්ති කිලෝ ග‍්‍රෑම් 50 කොට්ටයක මිල අද(26) දිනයේ සිට රුපියල් 400කින් ඉහළ දමා තිබෙනවා.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක නව මිල රුපියල් 2750-2850 ක් දක්වා මිල යයි.

රජය විසින් සිමෙන්ති මිල පාලනයෙන් ඉවත් වීමෙන් පසු සමාගම් විසින් මිල තීරණය කරනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now