සිමෙන්ති කොට්ටයක් 1350 කින් එකවරම අඩුවෙයි..හදිසියේ සිදුවෙමින් පවතින දේ..
සිමෙන්ති මිල අධික ලෙස ඉහළ යෑමත් සමග ඒහා සම්බන්ධ ඉදිකිරීම් සියල්ලම පාහේ මේ වන නතර වෙමින් පවතිනවා.
ඒ සිමෙන්ති කොට්ටයක් රුපියල් 3000කට ආසන්න මිලකට අලෙවි වීමත් සමගයි.
මෙම අධික මිල ඉහළ යෑම නිසා වෙළඳ පොලේ පවතින සිමෙන්ති තොග කල් ඉකුත්වෙමින් පැවතීම නිසා අලෙවි නියෝජිතයින් දැඩි අපහසුතාවයට ලක්ව ඇති බවයි අප වාර්තාකරුවන් පැවසුවේ.
මේ හේතුවෙන් සිමෙන්ති තොග පිටින් කල් ඉකුත් වී අලෙවි කරගැනීමට නොහැකි වුවහොත් අලෙවි කරුවන්ට විශාල පාඩුවක් දැරීමට සිදුවේ එවැනි තත්ත්වයක් තුළ ඇතැම් අලෙවිකරුවන් රුපියල් 2950ට අලෙවි වන සිමෙන්ති 1600ය වැනි අඩු මිලකට අලෙවි කිරීමට පෙළඹෙමින් පවතී.
මේ එවැනි අලෙවි කිරීමට ෆේස්බුක් සමාජ මාධ්‍යයට නිකුත් කළ පෝස්ටුවක්.
එය පහතින් දැක්වේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... |