වහාම ක්‍රියාත්මක වන පරිදි සිමෙන්ති මිල ඉහළට..!

Report

දේශීය සිමෙන්ති නිෂ්පාදකයින්ගේ සංගමය පවසන්නේ, 50Kgක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150 කින් ඉහළ දැමූ බවයි.

ඒ අනුව සිමෙන්ති කොට්ටයක් රුපියල් 2,300 සිට 2,450 දක්වා ඉහළ යනවා.

කෙසේ වෙතත් සිමෙන්ති කොට්ටයක සඳහන් මිලට අඩුවෙන් ඒවා වෙළඳසැල්වලින් ලබා ගත හැකි බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

Sponsored By Sarrita Jewellery