සිමෙන්ති මිල පහළට
By Sewvandhi
වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බවයි.
දැන් (06) කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය