සිමෙන්ති මිලට කුමක් වෙයි ද?.

Report

සිමෙන්ති වල මිල අඩු කිරිම සම්බන්ධයෙන් පාර්ශවයන් විවිධ අදහස් දක්වා තිබෙනවා.

අද (05) කොළඹ දී කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකා ඉදිකිරීම් සංගමේ සභාපති සුසන්ත ලියනාරච්චි මහතා ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

ඒ සිමෙන්ති කොට්ටයක මිල රුපියල් දෙදහසකට අඩු මුදලකට ගෙන ආ යුතු බවයි.