සිමෙන්ති මිල දැනෙන ගාණකින් අඩු වෙයි ද?.
සිමෙන්ති මිල රුපියල් 300ත් 400ත් අතර මිලකින් ඉදිරියේ දී අඩුවනු ඇති බව නාගරික සංවර්ධන අමාත්‍ය ප්‍රසන්න රණතුංග සඳහන් කළේ ය.
ඒ ඊයේ (23), ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ය.