සුන්දර යුවතියක් සමාජ මාධ්‍ය කලඹමින් වේදනාත්මක සටහනක් තබා අවසන් ගමන් යයි.!!(PHOTOS)
Sri Lanka
Social media
Gossips
Cancer patient
By Aruna
ඇත්තටම කිවුවොත් ජීවිතේ කියන දේ හරියටම තේරුම් ගන්න කාටවත්ම බැහැ.
ඕනෑම කෙනෙක් කුසතුලට ආවට පස්සේ ඉපදෙන වෙලාව අනුමාන කරලා කියන්න පුළුවන් වුනාට එතනින් පස්සේ අපේ ජීවිතේ ඉස්සරහට වෙන කිසිම දෙයක් අපිට කියනවා තියා හිතාගන්නවත් බෑ.
ඒ විදියේ අවාසනාවන්ත, හදකම්පාවට පත් කරන පුවතක් සමාජ මාධ්‍යයේ මේ වන විට සැරිසරනවා.
ඒ රිතු එදිරිසිංහ නම් දෙදරු මවක් පිළිකාවකින් මිය ගිය අවාසනාවන්ත කතාවක්.
මේ ඒ වේදනාත්මක සමුගැනීම පිලිබදව පලවී තිබුණු සටහන් කීපයක් පහතින් බලන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |


