කැබිනට් මණ්ඩල සංශෝධනයක්?

Report

කැබිනට් මණ්ඩලයේ සංශෝධනයක් සිදු කිරීමක් සම්බන්ධයෙන් සලකා බලමින් ඇති බවට දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව මෙහිදී ප්‍රධාන පෙළේ අමාත්‍ය ධුර කිහිපයක් වෙනස් කෙරුණු ඇති බවද සඳහන්.

කෙසේ වෙතත් මෑතකදී ආන්දෝලනයකට ලක් වූ කරුණු කිහිපයක්ද මෙම කැබිනට් සංශෝධනයට බලපානු ඇති බවට ආරංචි මාර්ග පවසයි.

එහෙත් මෙසේ වෙනස් කරනු ලබන්නේ කුමන අමාත්‍ය ධූරද යන්න සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීන්දුවක් ගෙන නොමැති බව ද දැනගන්නට ලැබී ඇත.

කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්

කාන්තාවක් නේ..අගමැතිට ලෝකෙ තියෙන නරකම චෝදනාව කරන බව කියන බිමල්

කනේ ඇඟිලි ගහගන්න නාමල් ආණ්ඩුවට දෙහි කපයි

කනේ ඇඟිලි ගහගන්න නාමල් ආණ්ඩුවට දෙහි කපයි

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල

සමලිංගික වෙබ් අඩවියක් ගැන ප්‍රශ්නයක් නෙවෙයි මේ..ඉල්ලා අස්වෙන්න ඕනෑ..හරිනි අමරසූරියට ලිඛිතව දැනුම් දුන්නා - අමිල