පස්සට දාපු සෞඛ්‍ය ව්‍යාපෘති 17කට පණ දෙන්න කැබිනට් අනුමැතිය

Report

දැනට අත්හිටුවා ඇති සෞඛ්‍ය යටිතල පහසුකම් ව්‍යාපෘති සඳහා කාලය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබෙනවා.

මෙම සෞඛ්‍ය සේවා ආයතනවල ක්‍රියාත්මක වෙමින් පැවති සංවර්ධන ව්‍යාපෘති 33 ක අත්හිටවනු ලැබ ඇත්තේ ඉකුත් වසරවල තිබූ කොවිඩ් 19 වසංගතය සහ ඊට පසුව හට ගත් ආර්ථික අර්බුදය හේතු කොට ගෙන බව සඳහන්.

එමෙන්ම මේ වන විට පවතින සෞඛ්‍ය සේවා යටිතල පහසුකම් සහ වැඩිවන සේවා ඉල්ලුම පිළිබඳ තත්ත්වය සැලකිල්ලට ගැනීමේ දී එම ව්‍යාපෘති නිසි ලෙස සම්පුර්ණ කිරීම ද අත්‍යවශ්‍යව ඇත.

ඒ අනුව එම ව්‍යාපෘති අතරින් ව්‍යාපෘති 17 ක් යළි ආරම්භ කිරීමට පෙර ව්‍යාපෘති අත්හිටුවීම සහ උද්ධමන තත්ත්වය මත ඉදිකිරීම් ද්‍රව්‍ය හා ශ්‍රම උපයෝජනය සඳහා වන පිරිවැය ඉහළයාම හේතුවෙන් අදාළ ව්‍යාපෘතිවල මුළු පිරිවැය ඇස්තමේන්තු සහ ව්‍යාපෘති කාල රාමු සංශෝධනය කළ යුතු බව හඳුනා ගෙන ඇති බව සඳහන්.

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

බස්වලට රියදුරු බලපත්‍ර දෙන්න යන අලුත්ම විදිහ, ආයේ ලයිසන් ගන්න වෙන්නේ මෙයාලට විතරයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

විදෙස්ගත ශ්‍රමික ප්‍රේෂණ හා සංචාරක පැමිණීම් පල්ලමට - මහ බැංකුව කියයි

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු

මීට පස්සේවත් පොඩි කොල්ලන්ට බස් ඵළවන්න දෙන්න එපා අපේ රියදුරන්ගෙන් වරදක් වෙන්නේ බොහොම කලාතුරකින් - ගැමුණු