ශිරන්තිගේ කෙරුවාවත් එලියට - සිරිලිය ගිණුමේ මැන්ඩේට් එකත් බැංකුවෙන් උස්සලා

Report

 හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ විසින් පවත්වා ගෙන ගිය සිරිලිය සංවිධානයට අයත් බැංකු ගිණුම්වල මැන්ඩේට් පත්‍රය කුමන්ත්‍රණකාරී ලෙස බැංකුවෙන් සොරකම් කර ඇති බව පාර්ලිමේන්තුවේ දී හෙළිකෙරුණා.

මේ බව හෙළිකරනු ලැබුවෙ මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල විසිනි.

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

ඉරානයට අති ප්‍රබල භූමිකම්පාවක් න්‍යෂ්ටික අවි පරීක්ෂාවක්ද ?

නියෝජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවට දැනුම්දුන්නේ මෙම ගිණුම් දැනට අත්හිටුවා ඇති බවත්, ඒවාට මුදල් පැමිණි ආකාරය සහ ඒවා ලබාගත්තේ කවුරුන්ද යන්න විමර්ශනය කෙරෙමින් පවතින බවත්ය.

මෙම ගිණුම 2006 නොවැම්බර් 14 දින, මහජන බැංකුව (කොළඹ 10 සුදුවැල්ල ශාඛාව) භාවිතයෙන් විදේශී විම සහ අනෙක් මූල්‍ය සාධක නොමැතිව ගිණුම විවෘත කරන ලද බව වාර්තා වනවා.

එසේම ගිණුම අතුරින් රු. 35 මිලියනක වටිනා නිවසක් “මැරී ලූඩ්ස් වික්‍රමසිංහ” නමින් ඇමුණුම් ගෙන මිලදී ගත් බවට විමර්ශන මඟින් අනාවරණය වී තිබෙනවා. 

හර්ෂණ වෙනුවට පාර්ලිමේන්තුවට අලුත් කෙනෙක්

හර්ෂණ වෙනුවට පාර්ලිමේන්තුවට අලුත් කෙනෙක්