අඩු නොවෙන පාන් මිලේ ඇත්තම කතාව හෙළි වෙයි

By Gagana News Feb 24, 2025 10:27 AM GMT
Report

පාන් රාත්තලක මිල රුපියල් 10කින් අඩු කළ ද එම මිල සහනය තමන්ට ලැබී නොමැති බවට ජනතාව චෝදනා කරනවා.

පසුගිය දා වෙළෙඳ අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ පාන්පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 10කින් අඩු කිරීමට බේකරි නිෂ්පාදකයින්ගේ සංගම් එකඟතාවය ද පළ කර ඇති බවයි.

කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.

කේ. ජයවර්ධන කියා සිටියේ ඇතැම් වෙළඳසැල් හිමියන් මිල අඩු කිරීමට කටයුතු නොකිරීම හමුවේ රජය මේ සදහා වැඩපිළිවෙළක් සැකසිය යුතු බවයි. 

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

මිද්දෙණියේ ඝාතන සිද්ධියේ පිටපත අවුල්? අසේලගේ චෝදනාවක්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

ගණේමුල්ල සංජීව ඝාතනයේ සැකකරුවන් ලබන 7වනදා දක්වා රිමාන්ඩ්

පාප් වහන්සේගේ ජීවිත අවදානමට කොළ එළියක්

පාප් වහන්සේගේ ජීවිත අවදානමට කොළ එළියක්