2024 වක්‍ර බදු වලට සිදු වන දේ මෙන්න.
Ranil Wickremesinghe
Sri Lanka
Government Of Sri Lanka
Budget 2024 - sri lanka
By Wayomi
2024 ජනවාරි මස සිට සෞඛ්‍ය, අධ්‍යාපනය සහ අත්‍යවශ්‍ය ආහාර වර්ග කිහිපයකට අදාළ නිෂ්පාදන හැර අනෙකුත් සියලුම එකතු කිරීමේ අගය මත බදු නිදහස් කිරීම් ඉවත්කර තිබෙනවා
අද ඉදිරිපත් කළ අයවැය යෝජනාවේ සඳහන් වූ පරිදි එකතුකළ අගය මත බදු අනුපාතය 2024 ජනවාරි සිට 18%ක් දක්වා සංශෝධනය කර ඇති බවයි.
මෙය ඉන්දියාව සහ පාකිස්තානය වැනි කලාපීය රටවල VAT හා ශ්‍රී ලංකාවේ එම අගය පෙළ ගස්වා ඇති බව ජනපතිවරයා සඳහන් කළා.
මෙහිදී VAT ඉලක්ක සපුරාගැනීමෙන් අනතුරුව විකෘති ස්වාභාවයක් ඇති සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද වැනි අනෙකුත් වක්‍ර බදු ඉවත් කිරීමටත් විශේෂ වෙළෙඳ බද්ද තාර්කීකරණය කිරීමට ත් හැකිවෙතැයි අයවැය යෝජනාවලියෙහි සඳහන්.
