ඉන්දියාවෙන් ලංකාවට ලොකු උදව්වක්
By Ashfa
දිට්වා සුළි කුණාටුවෙන් හානියට පත් බදුල්ල - මහනුවර රජ මාවත මාර්ගයේ පිහිටි බෙලිහුල්ඔය පාලම ඉන්දීය ආධාර සහිතව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු මේ දිනවල සිදු කෙරෙමින් පවතියි.
ඉන්දීය හමුදාවේ සහන කණ්ඩායම් විසින් එම පාලම සාර්ථකව පිළිසකර කරනු දක්නට ලැබේ.