ඉන්ධන ගැන ඇමති බන්දුලගෙන් ප්‍රකාශයක්..

Bandula Gunawardane Sri Lanka Fuel Crisis
By krishani Jan 24, 2023 07:42 AM GMT
krishani

krishani

Report

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව අපේක්ෂකයින්ට වැඩිපුර ඉන්ධන ලබාදීමට හැකියාවක් නොමැති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (24) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join