විස්සයි විස්ස ලෝක කුසලානය ඕස්ට්‍රේලියාවට

By Sithumi Nov 14, 2021 05:31 PM GMT
Sithumi

Sithumi

Report

අද දින ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පැවති  මෙවර 20 20 ලෝක කුසලාන අවසන් මහා තරගයේ  ජයග්‍රහණය හිමිකර ගැනීමට ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම සමත් වුණා.

ඒ නවසිලන්තයේ කඩුලු  8 කින් පරාජය කරමින් .

නවසීලන්ත කණ්ඩායම කඩුලු 4ක් දැවී ලකුණු 173ක් රැස් කළ අතර ඕස්ට්‍රේලියානු කණ්ඩායම  ලකුණු 173 ක් රැස් කළේ කඩුලු දෙකක් දැවී සිටියදී .

ReeCha