කොළඹට අහිමි වීමට යන ආසියානු සුපිරි වටයේ තරග..

Cricket Sri Lanka Cricket Sri Lanka
By Sewvandhi Sep 05, 2023 10:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

මෙරටදී පැවැත්වෙන ආසියානු ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩාංගණ වෙනස් කිරීමේ සූදානමක් ගැන මේ වනවිට තොරතුරු වාර්තා වී තිබේ.

කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැත්වීමට නියමිතව තිබූ ඉදිරි සියලු තරග හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණය වෙත ගෙන යාමට නියමිත බවටයි තොරතුරු වාර්තා වන්නේ.

ReeCha