නොවැම්බර් 20 න් පසු ලග්න කිහිපයකට ප්‍රභල ධන යෝගයක්..වාසි රැසක්..එම ලග්න මෙන්න.

Astrology Sri Lanka Lagna palapala Teacher change
By Aruna Nov 09, 2021 01:18 AM GMT
Aruna

Aruna

Report

මෙම ප්‍රභල ග්‍රහ මාරුව හෙවත් ගුරු මාරුව 2021 නොවැම්බර් මස 20 වන දින සිදුවීමට නියමිතයි. ඒ නොවැම්බර් මස 20 වන සෙනසුරාදා රාත්‍රී 11.31ට ගුරු හෙවත් බ්‍රහස්පති මකර රාශියේ සිට කුම්භ රාශි ගතවීම සිදු වීමත් සමඟය.

ලංකාවේ ප්‍රභල දේශපාලන නායකයින් සහ ව්‍යාපාරිකයන් ඉන්දියාවේ අනාවැකි පලකරන ප්‍රභල ජ්‍යෝතිෂවේදීන් සොයා යෑම අතීතයේ මෙන්ම වර්තමානයේද බහුලව දකින්නට ලැබේ.

මෙවැනි තත්ත්වයක් තුල ගුරු මාරුව ගැන වැඩි කතා බහක් මේ වන විට සිද්ධ වෙන්නේ ඉන්දියානු ප්‍රභල ජ්‍යෝතිෂවේදීන් විසින් කරන ලද අනාවැකි පිළිබඳවයි.

ඉන්දියානු ප්‍රභල ජ්‍යෝතිෂවේදීන්ගේ අනාවැකි අනුව එක් එක් ලග්නයට ගුරු මාරුව කෙසේ බලපායි ද?

මේෂ ලග්නය

ඔබේ ලග්නයේ 9 වැන්නේ සහ 12 වැන්නේ අධිපතිව සිටින ගුරු 2021 නොවැම්බර් 20 දින මකර රාශියෙන් මාරුවන අතර එය මේෂ රාශියේ එකොළොස් වැන්න වන කුම්භ රාශියට ගමන් කරයි.

ගුරු මාරුවත් සමග ඔබට සෑම අතින්ම ලාභ ලබා දීමට හේතුවේ. වැඩි විස්තර පහත වීඩියෝවෙන් දැනගන්න.


වෘෂභ ලග්නය



මිථුන ලග්නය


කටක ලග්නය


සිංහ ලග්නය


කන්‍යා ලග්නය


තුලා ලග්නය


වෘශ්චික ලග්නය


ධනු ලග්නය


මකර ලග්නය


කුම්භ ලග්නය


මීන ලග්නය




සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


ReeCha