කාසියේ වාසියේ තීරණය මෙන්න
Australia
australia
sri lanka vs australia live
By Sithumi
20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 12 දෙනාගේ වටයේ ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අද (28) පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට ඔස්ට්‍රේලියාව සමත්විය.
ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුව පන්දු රැකීමටය. මෙරට වේලාවෙන් අද පස්වරු 7.30ට තරගය ආරම්භ වෙයි.
මේ වනවිට පැවති තරගවලින් පළමු කාණ්ඩයේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත්ව ඇති අතර දෙවන ස්ථානයට පත්ව ඇත්තේ ශ්‍රී ලංකා කණ්ඩායමය.
ඔස්ට්‍රේලියානු කණ්ඩායම එම කාණ්ඩයේ තෙවන ස්ථානයේ පසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
