මාලි මෙහෙයුම අවසන් කරමින් යළි දිවයිනට ආ යුධ හමුදා භටයින්... (PHOTOS)
By Parami Dissanayake
එක්සත් ජාතීන්ගේ සංවිධානය යටතේ මාලි රාජ්‍යයේ සාම සාධක මෙහෙයුම් සදහා මෙරටින් පිටත්ව ගිය යුද හමුදා භට පිරිස් වසර 7ක සාම සාධක මෙහෙයුම් අවසන් කරමින් අද (24) කටුනායක ගුවන්තොටුපොළින් යළි දිවයිනටපැමිණි බව යුද හමුදාව සඳහන් කළේ ය.
පසුගිය 2017 වසරේ යුද හමුදා මාණ්ඩලික නිලධාරීන් 14 ක් ඇතුළු සෙසු නිලධාරීන් 1099ක් මාලි රාජ්‍යයේ සාම සාධක රාජකාරී සඳහා යොදවා තිබූ අතර එම බලඇණියේ අණදෙන නිලධාරි වශයෙන් කර්නල් පින්සර වික්‍රමාඅරච්චි මහතා කටයුතු කළේ ය.
සාම සාධක මෙහෙයුම්වලින් විදේශ විනිමය ලෙස රුපියල් මිලියන 14,524කට අධික මුදලක් මෙරටට උපයාදී ඇති බව සඳහන් වේ.