අවුරුද්දෙන් පසුව විදුලිය කැපෙන්නේ මෙහෙමයි..

Sri Lanka fuel crisis Sapugaskanda Power crisis Electricity board power cutting time
By Sewvandhi Apr 11, 2022 09:36 AM GMT
Sewvandhi

Sewvandhi

Report

අප්‍රේල් 13, 14 සහ 15 යන දිනයන්හිදී දිවයින පුරා විදුලි කප්පාදු නොකිරීමට මහජන උපයෝගීතා කොමිසම තීරණය කර තිබෙනවා.

එමෙන්ම අප්‍රේල් 16 සහ 17 දෙදින තුළ විදුලි කප්පාදුව පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 2යි මිනිත්තු 15ක් පමණයි බවයි මහජන උපයෝගීතා කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කලේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now