මියන්මාරයේ යලි භූ කම්පන තත්ත්වයක්

By Hashini Apr 13, 2025 04:59 AM GMT
Report

රික්ටර් මාපක 5.4ක භූ කම්පනයක මියන්මාරයේ හටගෙන තිබෙනවා.

භූ කම්පනය පොලෝ මට්ටමේ සිට කිලෝමීටර 20ක් පමණ ගැඹුරට වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කලේ.

එමගින් ජිවිත හානි හෝ කිසිදු දේපල හානියක් මෙතෙක් වාර්තා වී නොමැත.