යුද හමුදාපතිගෙන් තවත් දැනුම් දීමක්

Covid Shavendra silwa travel restiction se
By Sithumi Jun 11, 2021 01:01 PM GMT
Sithumi

Sithumi

Report

අත්‍යවශ්‍ය සේවා, ඇඟලුම් කර්මාන්තශාලා, ඉදිකිරීම් වැඩබිම්, සතිපොළ,කාබනික පොහොර නිෂ්පාදන කටයුතු මෙන්ම කෘෂිකර්මාන්තයට අදාළ කටයුතු සංචරණ සීමා කාලය තුළ සෞඛ්‍ය නිර්දේශ යටතේ පවත්වාගෙනයාමට අවසර ලබාදී ඇති බව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ඒ මහතා පවසයි 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now