තවත් ප්‍රභල භූ කම්පනයක්...

Galle Sri Lanka Earthquake
By Hashini Nov 14, 2023 08:06 AM GMT
Hashini

Hashini

Report

ශ්‍රී ලංකාවට ගිණිකොන දිගින් ඉන්දියන් සාගරයේ ගැඹුරු මුහුදේ භූ කම්පනයක් සිදුව තිබෙනවා.

එම භූ කම්පනය රික්ටර් මාපකයේ 6.1ක අගයක් ගෙන ඇති බවයි සඳහන් වන්නේ.

භූ කම්පනයෙන් භූ විද්‍යා හා පතල් සමීක්ෂණ කාර්යාංශය සඳහන් කර ඇත්තේ ඉන් ශ්‍රී ලංකාවට බලපැමක් ඇති නොවන බවය.


ReeCha