ලබන 07 වැනිදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක්...

Central Bank of Sri Lanka Sri Lanka Economy of Sri Lanka
By Parami Dissanayake Aug 04, 2024 05:27 PM GMT
Parami Dissanayake

Parami Dissanayake

Report

ලබන 07 වනදා භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් සිදු කරන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ, එහිදී රුපියල් මිලියන 155,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසි කිරීම සිදුවන බවයි.

අරුණ දර්ශන අද ඔලිම්පික් පිටියේ...

අරුණ දර්ශන අද ඔලිම්පික් පිටියේ...

දින 91කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක, දින 182කින් කල්පිරෙන රුපියල් මිලියන 55,000ක සහ දින 364කින් කල්පිරෙන රුපියල් මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් මෙහිදී වෙන්දේසි කිරීමට නියමිත ය.

ReeCha