විදේශයක දී ශ්‍රී ලාංකික පිරිසකට පහරදීමක් - 12 හැවිරිදි විශේෂ අවශ්‍යතා දැරියක් දැඩි කම්පනයට පත් වෙලා.. සිදුවුණ දෙය.
Australia
By krishani
ඔස්ට්‍රේලියාවේ - බලරට් නගරයේ දී ශ්‍රී ලාංකික පවුලකට පහරදීමක් සිදුකර තිබෙනවා.
ඒ ඔස්ට්‍රේලියානු ජාතික තරුණයින් පිරිසක් විසින් ය.
ඒ හේතුවෙන් විශේෂ අවශ්‍යතා සහිත 12 හැවිරිදි සිය දියණිය දැඩි කම්පනයට පත් ව ඇති බව දැරියගේ දෙමාපියන් සඳහන් කර තිබෙනවා.
මොවුන් වසර 10 කට වැඩි කාලයක් මෙල්බන් නුවර පදිංචිව සිට ඇත.
කෙසේ වෙතත්, ඔවුන් සිය දියණිය සමඟ චාරිකාවක් යාමේ දී මෙම ප්‍රහාරයට ලක්ව ඇත්තේ.
