ට්‍රැෆික් OIC රිය අනතුරක(PHOTOS)
accident
cab
ampaara
oic
By Sithumi
අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා ගමන් කළ යතුරුපැදිය අද (07) රිය අනතුරකට ලක්ව තිබේ.
කැබ් රථයක් යතුරුපැදියේ ගැටීමෙන් එම අනතුර සිදුව තිබෙන අතර අනතුර සිදුවන අවස්ථාවේ යතුරුපැදියේ දෙදෙනෙකු ගමන් කර ඇත.
අම්පාර පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා සහ තවත් පොලිස් නිලධාරියෙකු එලෙස යතුරුපැදියේ ගමන් කර තිබේ.
අනතුරෙන් ඔවුන් දෙදෙනා තුවාල ලබා රෝහල්ගත කර ඇත.









සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....