කොටි සැකකරුවන් නිදහස් කිරීම විශිෂ්ටයි…! දුමින්ද සිල්වා නිදහස් කිරීම නීතිය නැවීමක්…! – ඇමරිකානු තානාපතිනී…

By Wasantha Jun 24, 2021 02:59 PM GMT
Report

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීම නීතිය අවප්‍රමාණ කිරීමක් බව ඇමරිකානු තානාපතිනී ඇලීනා බී. ටෙප්ලිස්ට් පවසයි.

දුමින්ද සිල්වා යනු ශ්‍රේෂ්ඨාධිකරණය මගින් වැරදිකරුවකු කරන ලද පුද්ගලයකු බවත් ඇමරිකානු තානාපතිනිය ප්‍රකාශ කරයි.

කෙසේ වුව ද ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන සිටි සැකකරුවන් නිදහස් කිරීම අගය කරන බවත් ඇය අවධාරණය කරයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න.... Join Now