අම්බලන්තොට නගරයේ විරෝධතාවක්(VIDEO)..ජනාව පාරට බසී..
Police
JVP
Ambalanthota
Picketing
Samagi Jana bala wegaya
By Aruna
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් අද දහවල් අම්බලන්තොට නගරයේ, ජනතාව විරෝධතාවයක් පවත්වනු ලැබුවා.
අධ්‍යාපන පනත්,තෙල් මිල ගැටලුව, පොහොර ප්‍රශ්ණය ඇතුළු කරුණු රැසක් පදනම් කර ගනිමින් මොවුන් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.
මේ එලෙස විරෝධතාවයට එක් පිරිස පහත වීඩියෝවෙන් නරඹන්න.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
