ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක තනතුරින් ඉවතට

Report

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලලිත් පතිනායක මහතා පොලිස් පරිපාලන තනතුරෙන් ඉවත් කර ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස්පතිවරයාගෙන් පසු ඇති ඊළඟ උසස්ම තනතුර වනුයේ පොලිස් පරිපාලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති තනතුරයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පතිනායක මහතා ඒ අනුව මධ්‍යම පළාත භාරව පමණක් කටයුතු කරනු ඇත.

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු STC සභාපතිට ඇප

අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු STC සභාපතිට ඇප

බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න මහතා පොලිස් පරිපාලන කටයුතු භාරව පත් කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවසීය.

සජීව මැදවත්ත මහතා (පොලිස් විද්‍යාලය) බස්නාහිර පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට නියමිතව සිටී.

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්

ලක්ෂ තුනකට වැඩියෙන් මිල බැස්ස අද රන්මිල මෙන්න නැග්ග වේගෙන් බැහැපු රත්තරන්