ලෝකයක් වෂී කළ ආලියා භාට් ලෝකයම කළඹයි.. (PHOTOS)

Gossip Today Indian Actress Actress
By krishani Feb 24, 2024 05:18 PM GMT
krishani

krishani

Report

BBC පුවත් සේවයේ බොලිවුඩ් නිලි ආලියා භාට්ගේ (Alia Bhatt) ලිපියක් පළ කිරිම පිළිබඳව බොහෝ දෙනාගේ අවධානය මේ වන විට යොමු වී තිබෙනවා.

ලෝකයක් වෂී කළ ආලියා භාට් ලෝකයම කළඹයි.. (PHOTOS) | Alia Bhatt

විදෙස් මාධ්‍ය සඳහන් කළේ එම ලිපියෙහි සදහන් වී ඇත්තේ වයස අවුරුදු 30 දී ඇය බොලිවුඩයේ මෙගා ස්ටාර් වී ඇති බවයි.

එමෙන්ම, අවුරුදු 30දී මෙතරම් ජනප්‍රියත්වයකට පත්වීම ඉතා සුවිශේෂී සිදුවීමක් ලෙසයි ඔවුන් පෙන්වා දෙයි.

පසුගිය වසරේ ආලියා භාට් හොලිවුඩයට පිවිස තිබෙනවා.

ලෝකයක් වෂී කළ ආලියා භාට් ලෝකයම කළඹයි.. (PHOTOS) | Alia Bhatt

BBC ය සඳහන් කළේ ඒත් සමගම ඇය ගෝලීය වශයෙන් ප්‍රසිද්ධ තාරකාවක් විමට වරම් ලැබූ බවයි.

කෙසේ වෙතත්, ඇය මේ වනවිට ඇමසන් ප්‍රයිම් වීඩියෝ සමග තවත් රංගන කටයුත්තක් ආරම්භ කිරීමත් සමග ඇය හොලිවුඩයේ පුවත් මවන බොලිවුඩ් තාරකාව බවට පත් වී තිබෙනවා.