ශනුද්‍රිගේ බර්ත්ඩේ එක වෙනුවෙන් දිනේශ් දීපූ සර්ප්‍රයිස් එකේ හැමෝම හොයපු සම්පූර්ණ වීඩියෝ එක මෙන්න... බලන්න්කෝ ඒ දෙන්නගේ ආදරේ... (VIDEO)

Sri Lanka Gossip Today SL Actress Gossips
By Sithumi Sep 18, 2023 10:47 AM GMT
Sithumi

Sithumi

Report

ශනුද්‍රිගේ උපන්දිනේ පහුගිය දවසක තිබුණනේ ඉතින් ඒ වෙනුවෙන් දිනේශ් සහ ශනුගේ පවුලේ අය වෙනමම සර්ප්‍රයිස් එකක් දීලා තිබුණා.

ඉතින් ඒක ගැන එක එක ස්ටෝරි වලින් පෝස්‍ට් වලින් කට්ටිය දැක්කට එදා දවසේ මොකද උනේ කියලා වැඩිය කව්රුත් දැනගෙන හිටියේ නෑ.

ඉතින් ශනු එයාගේ ව්ලොග් එකේ දාලාතියනවා එදා දවසේ මොකද වුණේ කියලා.

සම්පූර්ණ වීඩියෝ එක බලන්නකෝ...


ReeCha