අසභ්‍යත්වය උඩු දුවයි - ‍ලංකාවේ අසභ්‍ය වීඩියෝ නිර්මාණ අහස උසට යද්දි විදෙස් නළු නිළියන් එක්ක කළ සාකච්ඡා බුකිය කළඹයි

Report

විදෙස් අසභ්‍ය චිත්‍රපට ගණනාවක රංගනයෙන් දායක වී ඇති ප්‍රසිද්ධ නිරූපිකාවක මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වීම සමාජ මාධ්‍ය තුළ දැඩි කතාබහකට ලක්ව තිබෙනවා.

ඒ අනුව ඇය මෙරට රැඳී සිටින කාලය තුළ අන්තර්ජාල නාලිකා සහ YouTube ක්‍රියාකාරීන් කිහිපදෙනෙකු සමඟ සාකච්ඡාවලට ද එක්ව ඇති බව වාර්තා වේ.

කෙසේ වෙතත් මෑත කාලය තුළ මෙසේ අසභ්‍ය වීඩියෝ ක්ෂේත්‍රයේ නිරත විදෙස් ශිල්පීන් කිහිපදෙනෙකුම ශ්‍රී ලංකාවේ සංචාරය කර තිබෙන අතර, එය මෙරට ඇතැම් පාර්ශ්වයන්ගේ විශේෂ අවධානයට ලක්වූ කරුණක් ව ඇත.

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

තලපති විජේ අලුත් මහ ඇමති පුටුවේ ඉඳගද්දිත් බුකිය කළඹපු සටහනක් - ත්‍රිෂා ඇත්තටම ඇයි එහෙම කිව්වේ කියලා ලෝකෙම රසිකයෝ කුතුහලෙන්

ඊට අමතරව ශ්‍රී ලංකාව තුළ සිට ජාත්‍යන්තර අසභ්‍ය වෙබ් අඩවි සඳහා වීඩියෝ උඩුගත කරන්නන්ගේ ප්‍රමාණය ද ඉකුත් කාලය පුරා සැලකිය යුතු ආකාරයට ඉහළ ගොස් ඇති බවට තොරතුරු වාර්තා වේ.

එමෙන්ම එවැනි වීඩියෝ නිෂ්පාදනය කරන ස්ථාන කිහිපයක්ම පොලිසිය විසින් වටලනු ලැබූ බවත් ඊට සම්බන්ධ පුද්ගලයන් කිහිපදෙනෙකු ද අත්අඩංගුවට ගනු ලැබූ බවත් සඳහන්.

උපන්දිනයට වෙනස්ම විදිහක හැඩවුන එයා

උපන්දිනයට වෙනස්ම විදිහක හැඩවුන එයා

ඊට අමතරව මෙරට ප්‍රසිද්ධ පොදු ස්ථානයක අසභ්‍ය වීඩියෝ රූගත කිරීමක නිරත වූ යුවළක් පොලිසිය විසින් අත්අඩංගුවට ගත් අතර, අනතුරුව ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත නිදහස් වූ බවත් සඳහන්.

කෙසේ වෙතත් පවතින මෙම තත්ත්වයත් සමඟ සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය චිත්‍රපටවලට රංගනයෙන් දායක වන පිරිස සමඟ සිදු කරන ඇතැම් සංවාද තුළි අනවශ්‍ය ආකාරයට ඔවුන්ට වීරත්වය ආරෝපණය කර පෙන්වීම නිසා වත්මන් තරුණ පරම්පරාවට විශාල බලපෑමක් සිදු වන බවට සමාජයේ කතිකාවක් නිර්මාණය වී ඇත. 

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි

කපිලගේ අවසන් කටයුතු ඉවර වෙනවත් එක්කම එළියට ආපු ඇත්තක් - මැරෙද්දි බෙල්ලේ තිබුණු පටිය ගෙනාපු හැටියි, ගේන්න කියපු කෙනයි සියල්ල හෙළි වෙයි