නගර සභා සභාපතිවරයෙක් රිය අනතුරකින් මරුට

sri lanka Accsident munsipal counsil
By Sithumi May 23, 2021 04:40 PM GMT
Report

පුත්තලම නගර සභාවේ සභාපති අබ්දුල් බායිස් මහතා රිය අනතුරකින් මියගොස් ඇති බව පුත්තලම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.

එම අනතුර අද (23) සිදුව ඇති බව වාර්තා වේ