ඇඟ හිරි වැටෙන, පාර්ලිමේන්තු පාර සලිත කළ අනතුර.. අනේ හද මොහොතකට නතර වුණා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (VIDEO)

Sri Lanka Police Hospitals in Sri Lanka Accident Death Latest Headlines
By krishani Aug 03, 2024 03:17 PM GMT
krishani

krishani

Report

අද (03) උදෑසන පැලවත්ත රාජගිරිය මාර්ගය පාර්ලිමේන්තුව අසන්නේ දී තරුණයන් සිව් දෙනකු ගමන් ගත් සුඛෝභෝගී මෝටර් රථයක් වෑන් රථයක ගැටීමෙන් රිය අනතුරක් සිදු විය.

ඇඟ හිරි වැටෙන, පාර්ලිමේන්තු පාර සලිත කළ අනතුර.. අනේ හද මොහොතකට නතර වුණා.. දැන් ලැබුණ ආරංචිය මෙන්න.. (VIDEO) | Accident On Parliament Road

ඒ හේතුවෙන් තරුණයන් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කරන ලදී.

එහිදී අධික වේගයෙන් පැමිණි මෝටර් රථය පාලනය කර ගත නොහැකිව වෑන් රථයක ගැටි අනතුරුව ගසක ද ගැටීමෙන් මෝටර් රථය දෙකට වෙන් වී මෙලෙස අනතුරට ලක් වී ඇත.

මොකක්ද මේ එතකොට අද රෑ වෙනවා කියන්නෙ?. පරිස්සමෙන්..

මොකක්ද මේ එතකොට අද රෑ වෙනවා කියන්නෙ?. පරිස්සමෙන්..


එමෙන්ම, මෝටර් රථය පළමුව වෑන් රථයේ ගැටි අනතුරුව කොන්ක්‍රීට් කණුවකද ගැටී ගසෙහි ගැටී ඇතැයි ද පොලිසිය පැවසිය.

පසුව පොලිසිය හා ප්‍රදේශවාසින් එක්ව තුවාල ලැබූවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගෙන ඇති අතර ඉන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බවත් සඳහන් වුණා.

ලොරියේ හුළං ඇරිය පොලිස් නිළධාරියාට.. පොලීසිය ඒ වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා කළ දෙය මෙන්න.. (UPDATE/VIDEO)

ලොරියේ හුළං ඇරිය පොලිස් නිළධාරියාට.. පොලීසිය ඒ වෙනුවෙන් වහාම ක්‍රියාත්මක වෙලා කළ දෙය මෙන්න.. (UPDATE/VIDEO)


කෙසේ වෙතත්, මේ දැන් ආරංචිය වුණේ එම රිය අනතුරින් බරපතල තුවාල ලබා රෝහල් ගත කර සිටි දෙදෙනෙක් ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

එම රිය අනතුරේ වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.

ReeCha