යතුරුපැදි දෙකක් එකිනෙක ගැටී සිදු වූ අනතුර කැමරා කාචයේ සටහන් වූ අයුරු(VIDEO)
ACCIDENT
MOTORBIKE
DEATH BODY
MINUWANGODA
VALPITIMULLA
By Sewvandhi
යතුරුපැදි දෙකක් එකිනෙක ගැටි එක් යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට විසිවී සිදුවූ අනතුරකින් 24 හැවිරිදි තරුණයෙක් මියගොස් තිබේ. අනතුර සිදුව තිබුණේ ඊයේ (24) පස්වරුවේ මිනුවන්ගොඩ වල්පිටමුල්ල ප්‍රදේශයේදීය.
අදාළ අනතුර අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න. https://chat.whatsapp.com/FyKaWymvhCiD7E7LmDHGtb