තරුණයෙකුට දිවි අහිමි කළ මාරක රිය අනතුර(VIDEO)
accident
maravila
thalwila
halavatha
two motorbike
By Sewvandhi
යතුරුපැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් එකිනෙක ගැටී ඊයේ (04) සිදුවූ අනතුරකින් පුද්ගලයෙකු මියගොස් තවත් දෙදෙනෙකු තුවාල ලැබීය.
එම අනතුර සිදුව තිබුණේ හලාවත කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල තල්විල ප්‍රදේශයේදීය.
අනතුර සිදුවෙන ආකාරය අසල තිබූ CCTV කැමරාවක සටහන්ව තිබුණි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....