තවත් බිහිසුණු බස් අනතුරක්..

By Piyumika Jan 23, 2025 05:46 PM GMT
Report

කොළඹ - වේලිඔය බස් රථයක් මාහිංගොඩ ප්‍රදේශයේදී අනතුරකට ලක්වී තිබේ.

අද (23) රාත්‍රී 8ට පමණ බස් රථය සහ බහාලුම් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.

අනතුරෙන් කිහිපදෙනෙකු තුවාල ලබා ඇත.

You may like this video