කාන්තාවක් නිවස තුළම පිළිස්සී ජීවිතක්‍ෂයට...
Police spokesman
Sri Lanka
Fire
Death
By Hashini
ඊයේ (12) පන්විලතැන්න - ලොරාවත්ත ප්‍රදේශයේදී කාන්තාවක් නිවස තුළම පිළිස්සී මියගොස් තිබෙනවා.
මියගොස් ඇත්තේ වයස අවුරුදු 94ක කාන්තාවකි.
මෙම කාන්තාවගේ පුතා සහ ඥාතීන් විසින් නිවාස ගිනි ගන්නා බව දැක ගින්න නිවීමට කටයුතු කර ඇති අතර ඒ වන විටත් කාන්තාව මියගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.
