මේ දිනවල පාරේ යද්දී පරිස්සමෙන්. - ගසක් තවත් තරුණියකගේ ජීවිතයක් බිලිගනී. - (PHOTOS)

Sri Lanka Police Accident Death Weather
By Wayomi May 23, 2024 09:04 AM GMT
Wayomi

Wayomi

Report

යතුරු පැදියක් මතට ගසක් කඩා වැටීමෙන් තරුණියක් මිය ගොස් තවත් තරුණියක් බරපතල තුවාල ලබා හලාවත රෝහලට ඇතුලත් කර තිබෙනවා.

මෙලෙස අනතුරට පත්ව ඇත්තේ, මුන්දලම 61 හංදිය ප්‍රදේශයේ මාර්ගයේ ගමන්කරමින් තිබූ යතුරු පැදියක්.

මුන්දලම පොලීසිය සඳහන් කළේ මෙම අනතුරින් ඩබ්ලියු .එම්.ජී.දුලාන්ජී නැමති 23 හැවිරිදි මුන්දලම දේවාල හංදිය විල්පොත ප්‍රදේශයේ පදිංචි තරුණීයක් මියගොස් ඇති බවයි.

සුරා බදු දෙපාර්තමේන්තුවේ අලුත් වෙනසක්.- රජයෙන් කරන්න යන දේ මෙන්න.

සුරා බදු දෙපාර්තමේන්තුවේ අලුත් වෙනසක්.- රජයෙන් කරන්න යන දේ මෙන්න.


මෙම තරුණියන් දෙදෙනා විල්පොත සිට හලාවත දෙසට යතුරු පැදියකින් ගමන් කරමින් සිටියදී මාර්ග අසල තිබු ගසක් හමා ආ සුළගත් සමග එකවර මෙම තරුණීයන් දෙදෙනා ගමන් ගත් යතුරු පැදිය මතට කඩා වැටි තරුණීයන් දෙදෙනාම ගසට යටවී තිබෙනවා.


GalleryGalleryGallery
ReeCha