හෙට දිවයිනේ ක්‍රියාත්මක මේ දේ ගැන දැනුවත් ද?.

Latest Headlines Decision Making
By krishani Jan 10, 2024 01:01 PM GMT
krishani

krishani

Report

හෙට (11) කළමනාකාර සහකාරවරුන්, උපස්ථායකවරුන් සහ සෞඛ්‍ය කාර්ය සහයකයන් ඇතුළු සියලු සෞඛ්‍ය කාර්ය මණ්ඩල වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවන බවට වාර්තා වේ.

හෙට දිවයිනේ ක්‍රියාත්මක මේ දේ ගැන දැනුවත් ද?. | A Trade Union Action 11Th January 2024

ඒ අනුව, එය හෙට පෙරවරු 6 සිට පැය 24ක කාලයක් ක්‍රියාත්මක වේ.

ඒ බව සෞඛ්‍ය සේවා වෘත්තිය සමිති සන්ධානය සඳහන් කළේ ය.

Sponsored By Sarrita Jewellery

හෙට දිවයිනේ ක්‍රියාත්මක මේ දේ ගැන දැනුවත් ද?. | A Trade Union Action 11Th January 2024

ReeCha