ප්‍රසිද්ධ පාසලක සිසුවෙක් මහල් නිවාසයකින් ඇද වැටෙයි - නොහිතපු දෙයක් එතන වෙලා..
Sri Lanka Police
Colombo
Colombo Hospital
Colombo National Hospital
Accident
By Gagana
බොරැල්ලෙ පදිංචි කොළඹ ප්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන සිසුවෙක් තම මිතුරන් සමග නිවසේ මත්ද්‍රව්‍ය පානය කරමින් සිටින අවස්ථාවේ මව පැමිණීමත් සමග කලබල වී ජනේලයකින් පළා යාමට උත්සාහ කළ අවස්ථාවේ මහල් නිවාස සංකීර්ණයේ ඇද වැටී බරපතළ තුවාල ලබා ඇත.
ඉන්පසු එම සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර මේ වනවිට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබයි.
මෙම සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසිය මගින් ක්‍රියාත්මක බව වාර්තා වෙයි.
