දිස්ත්‍රික්ක 04ක් පුරා වහාම ක්‍රියාත්මක කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?.

Report

කොළඹ, ගම්පහ, යාපනය හා මහනුවර යන දිස්ත්‍රික්කවල වසර පුරා විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර තිබෙනවා.

දිස්ත්‍රික්ක 04ක් පුරා වහාම ක්‍රියාත්මක කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | A Special Dengue Control Program In Four Districts

ඒ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ ය.

එම දිස්ත්‍රික්කවලින් වැඩි ප්‍රතිශතයක් ඩෙංගු රෝගීන් වාර්තාවීම හේතුවෙන් එම පියවර ගත් බව එහි අධ්‍යක්ෂ වි‍ශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පැවසීය.

දිස්ත්‍රික්ක 04ක් පුරා වහාම ක්‍රියාත්මක කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | A Special Dengue Control Program In Four Districts

කෙසේ වෙතත්, ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ මේ වනවිටත් යාපනයේ විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බවයි.

Sponsored By Sarrita Jewellery

දිස්ත්‍රික්ක 04ක් පුරා වහාම ක්‍රියාත්මක කළ මේ දේ ගැන ඔබ දැනුවත් ද?. | A Special Dengue Control Program In Four Districts